ශ්‍රී ලංකා හා පාකිස්තාන නායකයන් අතර සාකච්ඡා හමුවක්..

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂාහිද් කාක්කන් අබාසි මහතා අතර හමුවක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (19) මධ්‍යම රාත්‍රීයේ නිව්යෝර්ක් නුවරදී පැවැත්ව තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අතීතයේ සිට පවතින ද්වි පාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සිහිපත් කෙරුණු අතර දෙරට අතර … Continue reading ශ්‍රී ලංකා හා පාකිස්තාන නායකයන් අතර සාකච්ඡා හමුවක්..